CALL OF DUTY BLACK OPS 1 FREE DOWNLOAD
මගේ දුප්පත් බ්ලොග් අඩවියට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා..!
මේ මගේ බ්ලොග් අඩවියෙ පලවෙනි පෝස්ට් එක , මම ඔයාලට මුලින්ම දෙන්න යන්නෙ Call Of Duty Black Ops පලවෙනි ගේම් එක , මේ ගේම් එක Play කරපු අයත් ඇති නැති අයත් ඇති.
මේක ගොඩක් ෆේමස් ගේම් එකක් , මේක Treyarch විසින් නිර්මාණය කරලා Activision ආයතනය මගින් 2010 නොවැම්බර් මස 9 වන දින තමයි නිකුත් කරලා තියෙන්නෙ.
මේ ගේම් එක Famous Shooting Game Series වලින් හත් වෙනි තැන අරගෙන තියනවා.
.මෙහෙයුම් පද්දති ක්‍රියාකාරීත්වය අවම වශයෙන්
♦ Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
♦ CPU: Intel Core 2 Duo 2.66 GHz
♦ RAM: 2GB
♦ Hard disk Space: 12GB වෙනවා.
ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට මොකක්මහරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න , මම විසදලා දෙන්නම් , ඔයාලා කැමති ගේම් පහලින් කොමන්ට් කරගෙන යන්න , මම ඒවත් දෙන්න උපරිම උත්සහ කරන්නම්.
එහෙනම් හැමෝටම සුබ දවසක්
ඊලග ගේම් එකෙන් අපි හම්බෙමු.
ජය...!
7.28 GB FILE - TORRENT





No comments:
Post a Comment