Social Icons

Pages

Friday, July 8, 2016

03 - POST

Sleeping Dog's Limited Edition Free Download



මේ ගේම් එක Published කරලා තියෙන්නෙ Square Enix කියන Company එකෙන් , Graphic's සහ Sound Effects නම් පට්ටයි , මේ ගේම් එකේ ප්‍රධාන චරිතෙ වෙයි ශෙන්.


මේකෙ ලස්සන තැන් ගොඩක් තියනවා , ගේම් එක Play කරන කෙනාට ගොඩක් දේවල් කරන්න පුලුවන් දුවන්න , ඇවිදින්න , පීනන්න , පනින්න වගේ ගොඩක් දේවල් , හරියටම කියනවා නම් GTA Vice City වගේ , හැබැයි ඊට වැඩිය නම් කොලිටි , ගේම් එක Play කරන කෙනාට පුලුවන් ඕනි ආයුධයක් ගන්න , ඒ වගේම ඕනිම අවස්ථාවකදි ඒ ආයුධ පාවිච්චි කරන්නත් පුලුවන් , ක්‍රීඩකයට සතුරොත් එක්ක සටන් කරද්දි මාශල් ආට් වගේ සටන් ක්‍රම භාවිතා කරන්නත් පුලුවන් , ඔයාට දකින්න පුලුවන් පට්ටම ලස්සන වාහන මේ ගේම් එකේදි , කාර් , බයික් , බෝට්‍ටුත් ක්‍රීඩකයට පදවන්න පුලුවන්. මේ ගේම් එකේ තියනවා වෙන් වෙන් වූ සිත් ඇදගන්නා සුලු Missions කීපයක්ම , Mission එකක් Complete කරන්න ඕනි නැත් නම් ඔයාට පුලුවන් නිකන්ම ගේම් එක Play කරලා ( අපේ බාසාවෙන් කියනවා නම් ) ආතල් එකක් ගන්න ,  හරියට අපි GTA Vice City එකේ කරනවා වගේ , වෙයි ශෙන්ට Girl Friend ලත් ගොඩක් ඉන්නවා මේකෙ. ඔයා Mission එකක් Complete කලොත් ඔයාට ගොඩක් දේවල් ලැබෙනවා ගේම් එක හරහා.


Sleeping Dog's Limited Editon සිත් ඇදගන්නා සුලු ලක්ශණ

♦ Graphic's සහ Sound Effect's හොදම තත්වයෙන් තියනවා
♦ තනියම Play කරන්න තියන Game එකක්
♦ දැඩි නීති රීති නෑ
♦ ක්‍රීඩකයට ගොඩක් දේවල් කරන්න පුලුවන්
♦ වෙනස් වෙනස් ආයුධ
♦ මාශල් ආට් වලින් සතුරන්ට පහර දෙන්න පුලුවන්
♦ ලස්සන ලස්සන වාහන
♦ වෙන් වෙන් වූ සිත ඇදගන්නා සුලු Mission's
♦ Girl Friend's ලා ගොඩක් ඉන්නවා
♦ ඇදුම් මාරු කරන්න , වාහන මාරු කරන්න පුලුවන්
♦ වෙනස්ම චරිත
♦ වෙනස්ම සංගීත රටා


මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරීත්වය අවම වශයෙන්

♦ Operating System: Windows Vista , Windows 7 , Windows 8 and 8.1
♦ CPU: Core 2 Duo 2.4 GHz
♦ RAM: 4 GB
♦ Hard Disk: 15 GB

========================================================================

පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා බාගන්න , බාගෙන කොමන්ට් එකකිනුත් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා , එහෙනම් හැමෝටම සුබ දවසක් , ආයෙත් පට්ටම ගේම් එකකින් හම්බෙමු.
බුදු සරණයි..!
ජය..!




No comments:

Post a Comment

 
Blogger Templates