පරිඝණක ක්‍රීඩා දෝශ සහ ගැටලු වලින් තොරව ස්ථාපනය කරන ආකාරය
ගේම් එක Setup කරන්න කලින් මුලින්ම අපි වෛරස් ගාඩ් එක Off කරගෙන ඉන්න ඕනි , ඒ වගේම Control Panel + Windows Defender එකේ තියන Real Time Protection එකත් Off කරගන්න ඕනි , මොකද මේ සේරම ගේම්ස් Crack නිසා වෛරස් ගාඩ් එකයි Real Time protection එකයි On එකේ තිබුනොත් සමහර Data File Setup වෙන්නෙ නෑ , එතකොට ගේම් එක Play කරන්න බැරි වෙනවා.
Real Time protection Off කරන විදිය මම පහලින් වීඩියෝ එකකුත් දාලා තියනවා දන්නෙ නැති අය බලන්න.
සමහර ගේම්ස් වලට DirectX , Microsoft Visual C++ වගේ සොෆ්ට්වෙයාර් ඉල්ලනවා Microsoft Visual වල මොන Edition එක මොන ගේම් එකට ඉල්ලයිද කියන්න මමවත් දන්නෙ නෑ , හැබැයි සමහර ගේම්ස් Setup කරනකොට DirectX , Microsoft Visual C++ Setup කරන්න පෙන්නනවා සමහර ඒවගෙ නෑ , ඒක නිසා DirectX Latest Version එකයි Microsoft Visual වල 2005 , 2008 , 2010 , 2012 , 2013 කියන Edition 5 ම Instal කරගන්න ඕනි.
මම ඔයාලට DirectX_11 සහ Microsoft Visual C++ 2005 , 2008 , 2010 , 2012 , 2013 කියන Edition 5 ම පහලින් දීලා තියනවා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
DirectX_11
Visual C++_All_Redist_Packages
මම කිවුව විදියටම සේරම කලා නම් දැන් බය නැතුව ගේම් එක
Setup කරන්න , ගේම් එක Setup උනාට පස්සෙ වෛරස් ගාඩ් එකයි , Real Time protection එකයි On කරගන්න කිසි
ප්‍රශ්නයක් නෑ.

No comments:
Post a Comment