Social Icons

Pages

Featured Posts

Friday, July 8, 2016

03 - POST

Sleeping Dog's Limited Edition Free Download



මේ ගේම් එක Published කරලා තියෙන්නෙ Square Enix කියන Company එකෙන් , Graphic's සහ Sound Effects නම් පට්ටයි , මේ ගේම් එකේ ප්‍රධාන චරිතෙ වෙයි ශෙන්.


මේකෙ ලස්සන තැන් ගොඩක් තියනවා , ගේම් එක Play කරන කෙනාට ගොඩක් දේවල් කරන්න පුලුවන් දුවන්න , ඇවිදින්න , පීනන්න , පනින්න වගේ ගොඩක් දේවල් , හරියටම කියනවා නම් GTA Vice City වගේ , හැබැයි ඊට වැඩිය නම් කොලිටි , ගේම් එක Play කරන කෙනාට පුලුවන් ඕනි ආයුධයක් ගන්න , ඒ වගේම ඕනිම අවස්ථාවකදි ඒ ආයුධ පාවිච්චි කරන්නත් පුලුවන් , ක්‍රීඩකයට සතුරොත් එක්ක සටන් කරද්දි මාශල් ආට් වගේ සටන් ක්‍රම භාවිතා කරන්නත් පුලුවන් , ඔයාට දකින්න පුලුවන් පට්ටම ලස්සන වාහන මේ ගේම් එකේදි , කාර් , බයික් , බෝට්‍ටුත් ක්‍රීඩකයට පදවන්න පුලුවන්. මේ ගේම් එකේ තියනවා වෙන් වෙන් වූ සිත් ඇදගන්නා සුලු Missions කීපයක්ම , Mission එකක් Complete කරන්න ඕනි නැත් නම් ඔයාට පුලුවන් නිකන්ම ගේම් එක Play කරලා ( අපේ බාසාවෙන් කියනවා නම් ) ආතල් එකක් ගන්න ,  හරියට අපි GTA Vice City එකේ කරනවා වගේ , වෙයි ශෙන්ට Girl Friend ලත් ගොඩක් ඉන්නවා මේකෙ. ඔයා Mission එකක් Complete කලොත් ඔයාට ගොඩක් දේවල් ලැබෙනවා ගේම් එක හරහා.


Sleeping Dog's Limited Editon සිත් ඇදගන්නා සුලු ලක්ශණ

♦ Graphic's සහ Sound Effect's හොදම තත්වයෙන් තියනවා
♦ තනියම Play කරන්න තියන Game එකක්
♦ දැඩි නීති රීති නෑ
♦ ක්‍රීඩකයට ගොඩක් දේවල් කරන්න පුලුවන්
♦ වෙනස් වෙනස් ආයුධ
♦ මාශල් ආට් වලින් සතුරන්ට පහර දෙන්න පුලුවන්
♦ ලස්සන ලස්සන වාහන
♦ වෙන් වෙන් වූ සිත ඇදගන්නා සුලු Mission's
♦ Girl Friend's ලා ගොඩක් ඉන්නවා
♦ ඇදුම් මාරු කරන්න , වාහන මාරු කරන්න පුලුවන්
♦ වෙනස්ම චරිත
♦ වෙනස්ම සංගීත රටා


මෙහෙයුම් පද්ධති ක්‍රියාකාරීත්වය අවම වශයෙන්

♦ Operating System: Windows Vista , Windows 7 , Windows 8 and 8.1
♦ CPU: Core 2 Duo 2.4 GHz
♦ RAM: 4 GB
♦ Hard Disk: 15 GB

========================================================================

පහල තියන ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා බාගන්න , බාගෙන කොමන්ට් එකකිනුත් සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා , එහෙනම් හැමෝටම සුබ දවසක් , ආයෙත් පට්ටම ගේම් එකකින් හම්බෙමු.
බුදු සරණයි..!
ජය..!




Thursday, July 7, 2016

02 - POST

පරිඝණක ක්‍රීඩා දෝශ සහ ගැටලු වලින් තොරව ස්ථාපනය කරන ආකාරය


ගේම් එක Setup කරන්න කලින් මුලින්ම අපි වෛරස් ගාඩ් එක Off කරගෙන ඉන්න ඕනි , ඒ වගේම Control Panel + Windows Defender එකේ තියන Real Time Protection එකත් Off කරගන්න ඕනි , මොකද මේ සේරම ගේම්ස් Crack නිසා වෛරස් ගාඩ් එකයි Real Time protection එකයි On එකේ තිබුනොත් සමහර Data File Setup වෙන්නෙ නෑ , එතකොට ගේම් එක Play කරන්න බැරි වෙනවා.
Real Time protection Off කරන විදිය මම පහලින් වීඩියෝ එකකුත් දාලා තියනවා දන්නෙ නැති අය බලන්න.





සමහර ගේම්ස් වලට DirectX , Microsoft Visual C++ වගේ සොෆ්ට්වෙයාර් ඉල්ලනවා Microsoft Visual වල මොන Edition එක මොන ගේම් එකට ඉල්ලයිද කියන්න මමවත් දන්නෙ නෑ , හැබැයි සමහර ගේම්ස් Setup කරනකොට DirectX , Microsoft Visual C++ Setup කරන්න පෙන්නනවා සමහර ඒවගෙ නෑ , ඒක නිසා DirectX Latest Version එකයි Microsoft Visual වල 2005 , 2008 , 2010 , 2012 , 2013 කියන Edition 5 ම Instal කරගන්න ඕනි.

මම ඔයාලට DirectX_11 සහ Microsoft Visual C++ 2005 , 2008 , 2010 , 2012 , 2013 කියන Edition 5 ම පහලින් දීලා තියනවා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.




DirectX_11


Visual C++_All_Redist_Packages


මම කිවුව විදියටම සේරම කලා නම් දැන් බය නැතුව ගේම් එක
Setup කරන්නගේම් එක Setup උනාට පස්සෙ වෛරස් ගාඩ් එකයි , Real Time protection එකයි On කරගන්න කිසි
ප්‍රශ්නයක් නෑ.

01 - POST


CALL OF DUTY BLACK OPS 1 FREE DOWNLOAD


මගේ දුප්පත් බ්ලොග් අඩවියට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා..!
මේ මගේ බ්ලොග් අඩවියෙ පලවෙනි පෝස්ට් එක , මම ඔයාලට මුලින්ම දෙන්න යන්නෙ Call Of Duty Black Ops පලවෙනි ගේම් එක , මේ ගේම් එක Play කරපු අයත් ඇති නැති අයත් ඇති.
මේක ගොඩක් ෆේමස් ගේම් එකක් , මේක Treyarch විසින් නිර්මාණය කරලා Activision ආයතනය මගින් 2010 නොවැම්බර් මස 9 වන දින තමයි නිකුත් කරලා තියෙන්නෙ.


මේ ගේම් එක Famous Shooting Game Series වලින් හත් වෙනි තැන අරගෙන තියනවා.


.මෙහෙයුම් පද්දති ක්‍රියාකාරීත්වය අවම වශයෙන්

♦ Operating System: Windows XP/ Windows Vista/ Windows 7/ Windows 8 and 8.1
♦ CPU: Intel Core 2 Duo 2.66 GHz
♦ RAM: 2GB
♦ Hard disk Space: 12GB                                වෙනවා.

ගේම් එක ඉන්ස්ටෝල් කරනකොට මොකක්මහරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න , මම විසදලා දෙන්නම් , ඔයාලා කැමති ගේම් පහලින් කොමන්ට් කරගෙන යන්න , මම ඒවත් දෙන්න උපරිම උත්සහ කරන්නම්.


එහෙනම් හැමෝටම සුබ දවසක්
ඊලග ගේම් එකෙන් අපි හම්බෙමු.
ජය...!


7.28 GB FILE - TORRENT


 
Blogger Templates